gossip lanka

අක්මීමන දයාරතන හිමිට ඇප

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර සරණාගතයින්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමිට ඇප ලබා දී තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර සරණාගතයින්ට තර්ජනය කිරීමේ
සිද්ධියට අදාළව පසුගිය දා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



gossip lanka