gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංචාරක පාකිස්තාන පිල සමග පැවැත්වන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා උපුල් තරංග.
ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සංචිතයට ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

මැතිව්ස් ඉවත් කර ඇත්තේ ආබාධය හේතුවෙන්. මාලිංගට විවේකයක් ලබාදීම සළකා සංචිතයට ඇතුළත් කර නැහැ.

පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර එක්වනවා.

නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ කඩුලූ රකින්නායි. මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර හා විශ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් වේග පන්දු යවන්නන් වනවා. අකිල ධනංජය හා ජෙෆ්රි වෙන්ඩර්සේ සංචිතයේ සිටින දග පන්දු යවන්නන්.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඔක්තෝම්බර් 13 වනදා ආරම්භ වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka