gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

1000 ධාරිතාවේ බයික් අනතුරට හොරණ අධිකරණයෙන් ලක්ෂ 3.7 දඩයක්

යතුරු පැදියකින් සිදු කළ අනතුරක් සඳහා රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක විශාල දඩයක් පැනවූ සිද්ධියක් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවී තිබේ.යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ.

හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු රුපියල්
ලක්ෂ 15ක් වටිනා මෙම යතුරු පැදිය මෙරට පාරවල් වල ධාවනය කිරීමේ දුෂ්කරතාව නිසා ලංකාවට ගෙන්වීම තහනම් ගණයේ එකක් වන නමුත් නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කර පාවිච්චියට ගෙන ඇත්තේ  ලියා පදිංචි නොකර ව්‍යාජ අංක තහඩු යොදාගෙනයි.

දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය ගැන විමර්ශනය කිරීමේදී සැකකරු පළාගොස් තිබුණද හොරණ පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර රිය අනතුර සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය ,ඇතුළුව චෝදනා 12 කට තුන්ලක්ෂ හැත්තෑදහසක දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පනවා ඇත. යතුරුපැදියේ හිමිකරු හොරණ ගුරුගොඩ පදිංවි අයෙකි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka