gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇඟළුම් සේවිකාවන් 200ක් සිහි සුන් වෙයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවයකරමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (04) උදෑසන  9.45 ට පමණ ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන්
එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන්ව රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩි පොලිසිය පැවැසීය.

ඇගළුම් සේවිකාවන්ට උදැසන  ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් ආහාර විෂ වීමෙන් සේවිකාවන් රෝගාතුර වී ඇතිබවට සැකකරන බව නොර්වුඩි පොලිසිය පැවැසීය.

ඡායා-ඩේලි නිවුස්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka