gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි තරුව අවසන් ගමන් යයි

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ භාතිය ඒකනායක නම් 17 හැවිරිදි සිසුවා රගර් පුහුණුවීම් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔහු ඊයේ (01දා ) සිය කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ
පැවති රග්බි පුහුණුවේ යෙදී සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පුහුණුවීම්වලදී අධික ලෙස වෙහෙස වීමෙන් ඔහු මියගොස් ඇත.

සිසුවාගේ දේහය මේ වන විටත් නිවස වෙත රැගෙන පැමිණ නොමැති බව වාර්තා වේ.

සිය මිතුරාගේ මෙම හදිසි වියෝව පිළිබඳව පාසල් මිතුරන්, ක්‍රීඩා සගයින් සහ ත්‍රිත්ව විද්‍යාලීය ගුරුවරුන් ශෝකය පළ කර සිටී.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka