gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වප්පුර පසළොස්වක පොහොය අදයි

වප්පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙසටයි වප්පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ.

වප් පොහොයේ වැදගත්කම පිළිබද ඓතිහාසික දෙවනගල පිං බිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

සම්ම් සමබුදු පියානන් තවුතිසාවේ සිට සංකස්සපුර නවරට වැඬඹ කිරිම අද වැනි වප්පුර පසළොස්වක
පොහොය දිනයක සිදුවු අතර මෛත්‍රි බෝසතුන් වහන්ස පැවිදි වීම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් කියා සිටියේ.

වස් පවාරණය සිදුවන්නේද වප්පුර පසලොස්වක පොහොය දිනයේයි. එමෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන ජය ශ්‍රී මහා බොදීන් වහස්සේගේ අංකුරය තැන්පත් කිරිම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි ඉතිහාස පොත පතේ සඳහන් වන්නේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka