gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ගව මස් පරිභෝජනයේ හිටි හැටියේ ලොකු වෙනසක්...!

ශ්‍රී ලංකාවේ ගව මස් පරිභෝජනය පහළ ගොස් තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම විවිධ සමාජයීය හේතු නිසා මෙම තත්ත්වය ඇතිව ඇතිව තිබෙන අතර ගවමස් පරිභෝජනය පහළ යෑමට සමගාමීව එළුමස් පරිභෝජනය ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එම ඉල්ලුම සපුරාලීම තරම් ශ්‍රී ලංකාවේ එළුමස්
නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන හෙයින් බෝයර් වර්ගයේ එළුවන් 100ක් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

එළුමස් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණින් එළුවන් අභිජනන කටයුතු හා වාණිජ ගොවිපොළවල් සඳහා පට්ටි එළුවන් සැපයීමේ අරමුණින් මෙම එළුවන් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka