gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංගා රැසක් පිටාර මට්ටමේ.. ගංවතුර අවදානමක්

දිවයිනේ නිරිත දිග බෑවුමට බලපා ඇති අධික වැසි තත්වය නිසා ගංගා රැසක ජල මට්ටම ඉහල නැග තිබේ.

කලූ, ගිං හා නිල්වලා ගංගාවන්හි ජල මට්ටම් මේ වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පහත් බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගං වතුර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.

මේ වන විට කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇහැළියගොඩ, පැල්මඩුල්ල, කහවත්ත ප‍්‍රදේශවලට නාය යම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka