gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෙලිඅත්ත භාරගන්නැයි මහින්දට ආරාධනා!

බෙලිඅත්ත හෝ හම්බන්තොට ආසනවලට නායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. තරුණ පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිනියද නිදහස් පක්ෂ ආසනයක නායකත්වය භාරගෙන ඇති බවයි.

මේ අතර ආසන සංවිධායකධූර සඳහා නුදුසුදු පුද්ගලයින් පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ප්‍රතිපත්තිය වී ඇති බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු පත් කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී ප්‍රියංකර ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka