gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ ක්‍රමය රස්තියාදුවක් ! “රථවාහන දඩ ගෙවන්න” අලුත් ක්‍රමයක් !

මේවනවිට දඩ පත්‍රිකා සඳහා මුලදල් ගෙවා ආපසු රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය දුෂ්කර බැවින් එය වෙනස් කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දඩපත්‍රකාව රැගෙන තැපැල්කාර්යාලයට
ගොස් එය ගෙවා ආපසු පොලිසියට පැමිණිම තරමක් දුෂ්කර ක්‍රයාවක් බවය. ඉදිරියේදී ඔන්ලයින් ක්‍රමයට මෙම දඩ මුදල් ගෙවාලීමට අවස්ථාව ලබාදීමට මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම ක්‍රමය හඳුන්වා දුනහොත් එවෙලේම දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව උදාවිය හැකිය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka