gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමෙරිකාවට යන්න කැමති අයට මෙන්න චාන්ස් එක

ඇමරිකානු එක්සත් ජනපදය විවිධත්ව සංක්‍රමණික වීසා (Green Card Lottery) වැඩසටහන සඳහා ශ්‍රී ලාංකිකයන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටිනවා.

මේ සදහා අන්තර්ජාලය හරහා online වැඩසටහන ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ
සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

එලෙස අයදුම් කළ අය අතරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

මෙම වැඩසටහනට අයැදුම් කිරීමට උපදෙස්‌ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ U.S Embassy in Sri Lanka වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී සිටිනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka