gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදෙන හැටි’.. දෙලක්‍ෂක් රට පුරා…

“ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදෙන හැටි! බෙදුම්වාදීන්ගේ සහ පාවා දෙන්නන්ගේ රහසිගත සැලසුම්” නම් කෘතිය ඔක්තෝම්බර් 19 බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එලි දකී.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මුලසුන දරන සභාවේ අස්ගිරි
පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, නීතිඥ කල්යානන්ද තිරාණගම, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතිඥ ඩබ්. ඩී. රොඩ්රිගෝ, රියර් අද්මිරාල් සරත් වීරසේකර, වෛද්‍ය චන්න ජයසුමන, ඉංජිනේරු අනුරාධ තෙන්නකෝන් සහ අනුරාධ යහම්පත් මහත්මිය අදහස් දැක්වීමට නියමිතය.

මහජන රාජ්‍ය සභාවේ ප්‍රකාශනයක් වන කෘතියේ පිටපත් ලක්ෂ 2 ක් සති 2ක් තුල රට පුරා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන බෙදා හැරීමට සියලු කටයුතු මේ වනවිටත් සංවිධානය කර හමාර බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

– සාරංග

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka