gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගැනීම ගැන නාමල් UN එකට ට්විට් කරයි

තමන් ඇතුළු පිරිස රටේ ජාතික සම්පත් විකිණීමේ
තැතට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක්

සිදු කළ වරදට අසාදාරණ ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුතු කර ඇත.

එම පණිවිඩයේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාඍීන්ට ද යොමුකර ඇත.
ටිව්ටර් පණිවිඩය පහතින්

නාමල් ඇතුළු පිරිස ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka