gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මේ මාගේ අවසන් උත්සාහයයි " - මහේල ජයවර්ධනගේ තීරණාත්මක ප්‍රකාශය

තමන් අවසන් වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා  උත්සාහයක් දරන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා පත්
කරන ලද ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර ඊයේ ( 03) පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

"ඊට අමතරව ඒ ගන්නා වූ කෙටි කාලීන සැලසුම් ස්ථාවර කර ගැනීම සඳහා දිගු කාලීන සැලසුම් කිහිපයක් තිබෙනවා.අප සාමාජිකත්වය දරන කමිටුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕන ඔවුන්. එසේ නැති වුනොත් අප මේ වැය කරන කාලයෙන් සහ මේ හමුවීම්වලින් වැඩක් නැහැ.අවසාන ප්‍රයත්නයත් යොදවලා බලමු. මේක මගේ අවසාන උත්සාහය. මේ සැලසුම් ක්‍රියාත්මක වුනේ නැතිනම් නැවත නැවත පැමිණ ඒ දේ කරන්න උත්සාහ කරන එක මටත් අපහසුයි" යනුවෙන් මහේල එහිදී කියා සිටියා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka