gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්පැන් යෑයි සිතා කෘමිනාශක පානය කළ තිදරු පියා මරුට

මත්පැන් යෑයි සිතා නිවසේ වෙනත් බෝතලයක්‌ තුළ තිබූ කෘමිනාශක වර්ගයක්‌ පානය කළ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක්‌ ගම්පහ මහ රෝහලින් වාර්තා
වෙයි.
 මෙසේ මියගොස්‌ ඇත්තේ අංක 48 බටේපොළ, වතුරුගම ලිපිනයේ පදිංචි එල්. ඒ. මහින්ද (48) නමැති තිදරු පියෙකි.නිරන්තරයෙන්ම බීමතින්
සිටීමට පුරුදුවූ බව කියනමේ පුද්ගලයා සිද්ධිය වූ දිනයේ පිටතින් මත්පැන් ලබාගෙන පදම්ව සිටි බවත් නිවසට ආ පසුව නැවත මත්පැන් බීමට උවමනාවී රාක්ක අවුස්සමින් සිටි බවත් නිවැසියන් දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන් පරීක්‌ෂණ පවත්වයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka