gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය සීසන් එකෙන් අධිවේගයෙත් යන්න අවසර

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ අඛණ්ඩව වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවේ.

මේ හේතුවෙන් දුම්රිය සීසන් පත් හිමි සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා
ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ  කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka