gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දයට අදාල වැදගත් ලියවිල්ලක් අද මැ.කො ට

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම සඳහා වූ ගැසට් පත‍්‍රයට අදාළ දල සටහන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්. මැතිවරණ කොමිසම පැවසුවේ අවශ්‍ය මුලික කටුතු අවසන් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි 06වනදා හෝ 27වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විමට හැකිවනු ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සම්මත කරගත් මහ නගර සභා,
නගර සභා සහ ප‍්‍රාදේශිය සභා සංශෝධන පනත්වලට කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ අත්සන් තැබුවා. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ පැවසුවේ මෙම පනත් මුද්‍රණය කිරීම සඳහා සියලූ කටයුතු අවසන් කර ඇති බවයි. අද එහි මුල් පිටපත සෝදුපත් බැලීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිවරිය  කියා සිටියේ. එය අනුමත වූ පසු අදාල පනත් මුද්‍රණය කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka