gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද පාකිස්තානෙත් එක්ක තරඟ වදින අපේ සුපිරි කොල්ලෝ සෙට් එක මෙන්න

තරඟ 05 කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (13) පැවැත්වෙනවා.

නොකඩවා එක්දින තරඟ 07 ක පරාජයකින් පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම යළි එක්දින තරඟ බිමට පිවිසෙන්නේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරඟ 28 කින් 16 ක්ම ජයගෙන ඇත්තේ පාකිස්ථානයයි.

පාකිස්ථානය සහ ලෝක කණ්ඩායම් අතර පැවති තරඟයේදී දස්කම් දැක්වූ තිසර පෙරේරා ශ්‍රී ලංකා පිලට යළි එක්වන අතර, කායික ආබාධයකට ලක්වීම නිසා නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු එක්දින තරඟාවලියට සහභාගි වන්නේ නැහැ.

ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ බොහෝ දුරට අද ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් මෙන්න.

Pakistan:

1 Ahmed Shehzad, 
2 Fakhar Zaman, 
3 Babar Azam, 
4 Shoaib Malik, 
5 Mohammad Hafeez, 
6 Sarfraz Ahmed (capt. and wk), 
7 Imad Wasim, 
8 Rumman Raees, 
9 Shadab Khan, 
10 Hasan Ali, 
11 Junaid Khan

Sri Lanka (possible):

1 Niroshan Dickwella, (wk), 
2 Upul Tharanga (capt.), 
3 Kusal Mendis, 
4 Lahiru Thirimanne, 
5 Dinesh Chandimal, 
6 Milinda Siriwardana, 
7 Thisara Perera, 
8 Suranga Lakmal, 
9 Akila Dananjaya, 
10 Vishwa Fernando, 
11 Dushmantha Chameera


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka