gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මලල ක්‍රීඩක රුවන් ප්‍රදීප් කුමාරට සිව් වසරක තරග තහනමක්

තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වූ මලල ක්‍රීඩක, රුවන් ප්‍රදීප් කුමාරට සිව් වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යය ආයතනය තීරණය කර තිබේ.

වයස 23 හැවිරිදි රුවන් ප්‍රදීප් මීටර 4 X 400 සහය දිවීමේ ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පසුගිය අගෝස්තු මාසයේදී පැවති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමට එහි ගොස් සිටියදී තහනම් උත්තේජක චෝදනාවට ලක්වී ඇත.

ඒ හේතුවෙන් ආසියානු තරගාවලියට සහභාගි නොවී ඔහුට නැවත ශ්‍රී ලංකාවට
පැමිණ තිබේ.

තහනම් උත්තේජන ශරීරගත කර ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකාවේ 13 වැනි මලල ක්‍රීඩකයා බවට ඔහු වන අතර මෙම ජාතික හා ජාත්‍යන්තර තරග තහනම ඔහු චෝදනාවට ලක් වූ දිනයේ සිට බල පැවත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka