gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පවුලක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රීලාංකික පවුලක් යළි මෙරටට පිටුවහල් කිරීමට එරට ආගමන විගමන බලධාරීන් තිරණය කර ඇති බව “ දහෙරල්ඩ්සන්“ පුවත්පත වාර්තාකර තිබේ.

මෙලෙස යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ අවදානමට මුහුණදී සිටින්නේ 39 හැවිරිදි එරන්දි රණසිංහ ආරච්චිගේ නැමැත්තෙකු සහ ඔහුගේ බිරිය
වන  ලක්මාලා හර්ෂණී හා ඔවුන්ගේ දරුවන්ය.

අදාළ කාන්තාව මේවන විට එරට මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

කෙසේවුද අදාළ තීන්දුවට අනුව ඇයට මේ මස 26 වැනිදාට පෙර එරටින් පිටවිය යුතුව තිබේ.

ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000කට වැඩි මුදලක් වියදම් කරමින් එරන්ද මහතා ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය කටයුතු කර ඇති බවද වාර්තා වේ.

ද හැරල්ඩ් සන් පුවත්පත පවසන්නේ අදාළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිව නොමැති බවයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka