gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිත රාජපක්ෂ අද FCIDයට

ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ ඉඩම් මිළදී ගත් ආකාරය සහ එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතාට අද (12) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31ක ඉඩමක් මිළදී ගැනීම සහ රත්මලාන
කෙකටිය පෙදෙසේ පර්චස් 31.5ක ඉඩමක් සහ එහි තෙමහල් සුඛෝපභෝගී නිවසක් ඉදිරි කිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් හෙළි කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන පරීක්ෂණක් වෙනුවෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට  නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka