gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

facebook හරහා මුදල් වංචා කල කාන්තාවක් අත්අඩංගුවට

වැලිගම පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයක් අනුව ෆේස්බුක් ඔස්සේ වංචනික ලෙස පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් 64 හැවිරිදි කාන්තාවක් වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශයන්ගෙන් තෑගි පාර්සල් ලැබී ඇති බව පවසා ෆේස්බුක්  ඔස්සේ පණිවිඩ යොමු කර තම බැංකු ගිණුම් වෙත මුදල් බැරකරගෙන ඇති බව පොලීසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාව හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි  අයෙක්  වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණය සිදුකරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka