gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වර්ජනය කරපු දොස්තරලාට ජනතාවගෙන් බිත්තරය ප්‍රහාරයක් ?

අද දිනයේ රට පුරා ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිළධාරිවරුන්ගේ වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.දිවයින පුරා බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සිදු නොකරන බවයි වාර්තා වන්නේ.මීට පෙරද මෙවැනිම වූ වර්ජනයන් රජයේ වෛද්‍ය නිළධාරිවරුන් විසින් සිදු කල අතර එම අවස්ථාවේදී ඔවුනට විරෝධය දක්වා
වෛද්‍යවරුන්ගේ වාහනවලට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඉන්ධනහල්වල සේවකයන් විසින් දැන්වීම් පුවරු සවිකර තිබුනු ආකාරය දකින්නට ලැබුනා.

මෙවරද එහි දිගුවක් ලෙසට වර්ජනය පැවති අද දිනයේදී වර්ජනයට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ වාහනවලට බිත්තර ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් අසන්නට ලැබෙනවා.වර්ජනය හමුවේ ප්‍රතිකාර කටයුතු සිදු කර ගැනීමට නොහැකිවුනු ජනතාව මෙය සිදු කරන්නට ඇති බවයි පෙනී යන්නේ.කෙසේ වුවද මේ පිළිබද නිළ වශයෙන් කිසිදු තොරතුරක් මේ වන විට වාර්තා වී නැහැ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka