gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති විජයදාසට පාර්ලිමේන්තුවත් එපා වෙලා

පසුගිය 23 වනදා ඇමති ධූර වලින් නෙරපනු ලැබූ හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ එයින් අනතුරුව
පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනක අසුන්ගනු ඇතැයි වාර්තා පළවුවද ඔහු ඉන් පසු පැවති කිසිදු පාර්ලිමේන්තු රැස්වීමකට මේ දක්වා සහභාගීවී නොමැත.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති දේශීය ආදයම් පනතේ ඡන්ද විමසීමටද ඔහු ආවේ නැත. පසුගිය සතියක කාලය පුරාම ඔහු පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කර තිබෙන අතර ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීමේ ඉතිහාසය සැලකීමේදී මේ ආකාර නොපැමිණ සිටීමක් දක්නට නොමැති බව පාර්ලිමේන්තු ආරංචි හෙළි කරයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka