පසුගිය සති කිහිපයේදී පිටපිටම තරග 09කදී ශ්‍රී ලංකාව පැරදවූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලොව සාර්ථකම රග්බි පිල වන නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායමට සමාන කර තිබේ.
මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් විසිනි.
“ඔවුන්ගේ කණ්ඩායම දිහා බැලුවාම එයාලා ඕල් බ්ලැක්ස් කණ්ඩායමට
ගොඩක් සමානයි කියලා පේනවා… පහසුකම් වලට ත් ප්‍රතිවාදී කණ්ඩායමට ත් ඔවුන් ගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඔවුන් වැඩකරන්නේ හරිම බය නැතිව…වැඩ කරන ආචාර ධර්ම පුළුල්… අපට වඩාත්ම වැදගත් දෙය වන්නේ අපේ වැරදි වලින් ඉගෙන ගන්න එක වගේම ඔවුන්ගෙන් ඉගෙන ගැනීමයි.”
එයාලා ඕල් බ්ලැක්ස් කණ්ඩායමට ගොඩක් සමානයි..
2017-09-09T13:02:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



