හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණියා.
ඒ සිරිලිය සවිය සංවිධානයේ වත්කම් – බැරකම් සම්බන්ධයෙන් හිටපු
ජනපති ආර්යාවගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාදීමටයි.
ඒ සම්බන්ධයෙන් 2015 වසරේ ද ඇයගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රශ්න කර තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට
2017-09-09T12:58:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



