gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වීරකුමාර දිසානායක අධිකරණයට බාරවෙයි

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා නීතීඥයෙකු මාර්ගයෙන් අද(18) දහවල් අධිකරණය වෙත භාරවී තිබේ.

ඒ අනුව වරෙන්තුව යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාමිණී
විජේබණ්ඩාර නියෝග කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී මහජන පීඩාවක් ඇතිවන අයුරින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් වන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාට අද උදෑසන අතිරේක මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළේය.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් වී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka