ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගත් අතර නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස
යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා අද(13) නියෝග කළේය.
තවද ඔහුට ලක්ෂ 3ක් වටින් මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප 4ක් නියම විය.
නඩුව පවත්වන කාල සීමාව තුළ විදේශ ගතවීම ද තහනම් කල අතර ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයට භාර කිරීමට සිදුවිය
සෑම මසකම පළමුවැනි සදුදා කොලඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්ථා කර අත්සන් තැබිය යුතු අතර නැවත නඩුව ලබන දෙසැම්බර් 5 වැනිදා කැදවයි.
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට සහය දුන් පොලිස්පතිට ඇප
2017-09-13T16:30:00+05:30
Gossip Lanka Hot News
slide|