gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුද්ගලයින් තිදෙනෙකුට බියවී මස්කෙළියේ සිසුන් 11ක් රෝහලේ...! -(PHOTOS)

උල් ආයුධ පෙන්වා මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් බිය ගැන්වූ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සොයා පොලිසිය පුලුල් පරික‍ෂණයක් ආරමිභ කර ඇත.

අද (13) උදෑසන 7.45ට පමණ එම පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මෙසේ බිය ගන්වා ඇති අතර ,සිද්ධියෙන් භීතියට පත්වූ
සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුල්වි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එම සිසුන් බිය වි ඇති බවත් ඔහුන්ට වෙනත් කිසිදු ශාරීරික පිඩාවක් සිදු නොවි ඇති බව මස්කෙළිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පවසයි..

මෙම සිද්ධියත් සමග එම වතුයාය පුරා ග්‍රීස් යකෙකු සමිබන්ධයෙන් බියක් මතුව තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka