පසුගිය ජනාධිපතිවරණයේදී තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාවගේ මුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නඩය ජාතියෙන් සහ ජනතාවගේ දෙපතුල ළඟ දණින් වැටී සමාව ගත යුතු බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
අනුරාධපුරයේ පිහිටි සිය කාර්යාලයේදී පෙරේදා (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මහින්දයි-එකාබද්ධයේ රොත්තයි දන නමා අපෙන් සාමාව ගත යුතුයි”
2017-09-13T12:45:00+05:30
Gossip Lanka Hot News
slide|