ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ගේ නිවසට අපාරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කට උත්තරයක් ලබා ගැනීම සඳහා යෑම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විසින් අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතාගෙන් ප්‍රශ්න කළේය. එම මොහොතේ අමාත්‍ය තුමා කියා සිටියේ “බන්දුල වනාහි…තාල වර්ගයේ ගසකි…මුදුන්
මුලක් නැති ඔනෑම වේලාවකදී කරටිය කඩාගෙන යන පුද්ගලයෙකි ” යන්නයි..
“බන්දුල වනාහි…තාල වර්ගයේ ගසකි….”ඇමති අප්පච්චි මලෝ බන්දුල ගැන කතා කරයි
2017-09-13T12:33:00+05:30
Gossip Lanka Hot News
slide|