gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඞ්

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද
(04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම් රියාල්ගේ නියෝගයකට අනුවයි.

සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැණුනේ විද්‍යා දැරිය ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළා යාම සඳහා අනුබල ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka