gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපුල් තරංගට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා කණපිට පෙරලපු හැටි - Video

උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු පන්දු වාර 20යි 20 තරගාවලිය ඊයේ ආරම්භ වුණා. බොහෝ දෙනාගේ අවදානය යොමු වුණේ කාසිය වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලයි.

කාසිය වාසිය උරගා බැලීමට තරග විනිසුරු Andy Pycrof උපුල්ට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි
හෙඩ්ස් ඉල්ලද්දී කාසියේ වාසිය දිනාගෙන ටේල්ස් වැටෙන්නේ උපුල් තරංගට වාසිය ගෙනෙමින්.

නමුත් තරග විනිසුරු ටේල්ස්  කියද්දීම  නිවේදක Murali Kartik කොලිගේ පැත්තට හැරෙමින් කියන්නේ හෙඩ්ස් ලබාගනිමින් ඔබ කාසිය වාසිය දිනා ගත්තා යනුවෙනුයි. මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා වෙනස් කළා කියලයි. තරග විනිසුරු එය නිවැරදි කරන්න ගිහින් නැති එක ගැනත් විදෙස් මාධ්‍ය පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka