gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාට දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ පැසසුම් !

යුද සමයේ මෙරට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා, පසුගිය දා සිදුකළ ප්‍රකාශය ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය නැමැති සංවිධානය විසින් ප්‍රසාදයට ලක් කර තිබේ.

ජගත් සංවිධානය වෙත එමගින් ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර
ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළේ යැයි තහවුරු වන බවයි.

මෙරට යුද අපරාධ සිදුවූ බව පැවති රජයන් මගින් වසර 8ක් තිස්සේ ප්‍රතික්ෂේප කළ ද, රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන හිටපු හමුදා සෙන්පතියෙකු වූ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා, නව හෙළිදරව්වක් සිදුකර ඇති බව ද එහි තවදුරටත් සඳහන් වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka