හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.
පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඊට දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක්
සහභාගී වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.
මහින්ද රනිල් හදිසි සාකච්ඡාවක!
2017-09-08T08:46:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



