gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියල්ලන් මවිත කරමින් ඇලකින් බුදු පිළිමයක් මතු වූ හැටි - Photos

මැදිරිගිරිය කවුඩුල්ල වාන් ඇළ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් හමුවී තිබෙනවා.

පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ
බැකෝ යන්ත්‍ර මගින් වාන් ඇලේ පස් ඉවත් කිරීමේදී බුදු පිළිමය මතුවී ඇති බවයි.

එය ශෛලමය හිටි පිළිමයක් වන අතර එහි උස අඩි 6 හමාරක් පමණ වනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව කුමන කාලයකට අයත් ද යන්න අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි පොළොන්නරුව පුරා විද්‍යා කලාප කාර්යාලය කියාසිටියේ.

එතෙක් එය මැදිරිගිරිය වටදාගෙයට අයත් පුරා විද්‍යා කාර්යාලයේ තැන්පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඡායාරූප පහතින්..
   

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka