නව දේශීය ආදායම් පනත මගින් දුම්කොළ මධ්‍යසාර සහ සූදු ක්‍රීඩාවන් සඳහා සියයට 40 ක ඉහළ බද්දක් පනවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
ඔහු එබව සඳහන් කලේ නව ආදායම් බදු පනත විවාදය සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්:
රුපියල් ලක්‍ෂයට අඩු ආදායම් ලාභීන් නවපනත මගින් බද්දෙන් නිදහස් කරන බව කී ඇමැතිවරයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ඉතුරුම් මගින් ලබන පොලිය සඳහා බදු මුදල් අයකරන්නේ එකී ආදායම් මසකට රුපියල් ලක්‍ෂ 150 ට වැඩිනම් පමණක් බවද කීය.
සියයට අසුවක් වන වක්‍ර බදු ප්‍රමාණය මෙම පනත මගින් සියයට හැට දක්‌වා අඩුකර ඇතැයිද සියයට විස්‌සක සෘජු බදු ප්‍රමාණ සියයට හතළිහ දක්‌වා වැඩිකිරීම ඉලක්‌කය බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
දුම්කොළ - මධ්‍යසාර - සූදු ක්‍රීඩාවට ඉහළ බද්දක්
2017-09-08T09:54:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



