gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලංග ඉවත්වෙන කතාව රජය පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කරයි?

ශ්‍රී  ලංකා ක්‍රිකට්  ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට රජයේ ඉහළම පුද්ගලයෙකු පවසා ඇති බවට වාර්තා වන තොරතුරු රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රතික්ෂේප කළේය.

මේ වන විට ශ්‍රී  ලංකා  ක්‍රිකට් කණ්ඩායම මුහුණදි ඇති ගැටලුකාරී

තත්ත්වය හේතුවෙන්  ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට බොහෝ දෙනෙකු චෝදනා එල්ල කරයි.


එසේම වත්මන් ක්‍රිකට් ක්‍රිඩාවේ කඩාවැටීම පිළිබඳව අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පසුගියදා ජනපති හා අගමැති ලිපි මගින් දැනුවත් කිරීමටද කටයුතු කළේය.

මේ පිළිබඳව පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය  ආයතනය ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කළේ ලිපිය පිළිබඳව සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka