පළාත් පාලන ආයතනවල මන්ත්‍රී තනතුරු ලබා සිටි 420 දෙනෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේ අවසථාව අහිමි වී ඇත.
පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ අනුමත කරනු ලැබූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව අදාළ කොට්ඨාසයේ රාජ්‍ය සේවයේ යෙදී
සිටින අයට මින් ඉදිරියට මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි යැයි සීමාවක් පනවා ඇත.
මීට පෙර අදාළ කොට්ඨාසවල රජයේ සේවයේ යෙදී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීහු හා සංවර්ධන නිලධාරීහු පාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූහ. එවැනි නිලධාරීන් 420ක් ඉකුත් කාලයේ පළාත් පාලන ආයතනවලට පත්වී සිටි බවද වාර්තා වෙයි.
හිටපු පුංචි මන්ත්‍රීන් 420ට යළි ඡන්දය බෑ
2017-09-04T09:35:00+05:30
Gossip Lanka Hot News
slide|