gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාන්න ගිය අඹුසැමි යුවලට නොසිතූ දෙයක් වෙයි - සැමියාට බරපතලයි

කිලිනොච්චිය ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඇයගේ සැමියා ද අකුණු සැර වැදීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා .

ඊයේ සවස පැවති දැඩි වර්ෂාවත් සමග මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක්.

ඇයට දරුවන් 6 දෙනෙකු ද වනවා.

තුවාල ලැබු පුද්ගලයා 42 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්.

ඔහු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම කාන්තාව සහ ඇයගේ සැමියා වර්ෂාව පවතින අවස්ථාවේ නිවසින් පිටත දිය නාමින් සිට ඇති අතර එහිදී අකුණු සැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ පැවති දැඩි නියඟය නිමා කරමින් පසුගිය දින කිහිපය තුල උතුරේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවු බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka