gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මං ගියොත් ලංකාවේ ක‍්‍රිකට් ඉවරයි.. සභාපතිකමින් අස්වන්නේ නෑ..

කවුරුන් කොතෙක් විවේචන එල්ල කලද කිසිසේත්ම තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයෙන් ඉවත් වන්නේ නැති බව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

තමන් ඉන් ඉවත් වුවහොත් මෙරට ක්‍රිකට් සහමුලින්ම කඩාවැටෙන්නේ යයි තමා සභාපති ධුරයට පත් කරන ලද අය කියා සිටින බවද ඔහු පෙන්වා
දෙයි.

ධුරයෙන් ඉවත් වන්නැයි කිසිවෙකු මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලා නැතැයිද පවසන ඔහු හඳ ඉල්ලමින් අඩන දරුවන් වැනි අයගේ කතා තමන් නොතකන බවද සදහන් කරයි.

තමන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළම තලයකට ගෙන එන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka