gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

1996 අපේ ක්‍රිකට් වැඩ්ඩෝ ටික හදිසියේ හමුවෙයි

පසුගියදා ඉන්දියාව සමඟ පැවති සිව්වන එක්දින තරඟයෙන් පසු, 1996 වර්ෂයේ ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින්ගේ විශේෂ හමුවක් සිදුවූ බවට තොරතුරු වාර්තා වනවා.

එම කණ්ඩායම නියෝජනය කළ අරවින්ද සිල්වාගේ මූලිකත්වයෙන්
ඊයේ මෙම විශේෂ හමුව සංවිධානය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම විශේෂ හමුව මාධ්‍යට නිරාවරණය වන ලෙස පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම හමුවේදී මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට්වල මතුව ඇති අර්බුධය පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා කළ බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka