පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සිය නිවසේ සිදුවූ හදසි අනතුරකින් තුවාල ලබා තිබෙනවා.
මේ වන විට ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති
බවටයි දැනගන්නට ලැබෙන්නේ.
ගීතා කුමාරසිංහ හදිසි අනතුරකින් රෝහල් ගත කෙරේ
2017-09-02T14:00:00+05:30
Gossip Lanka Hot News
slide|