gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චෛත්‍ය ලෝකයේ ඉතිහාසගත නිර්මාණයක්…

බේරුවල වලතර මෙත්තාරාමය විහාරස්ථානයේ නව චෙත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

“ලෝකයේ ඉතිහාසගත නිර්මාණ දෙකක් තිබෙනවා. එක් නිර්මාණයක්
වන්නේ මහා චෙත්‍ය රාජයාණන් වහන්සේයි. අනෙක් නිර්මාණය මිසරයේ පීරමීඩයි. මෙම නිර්මාණ ලොව මවිත කරන නිර්මාණ වෙනවා. ඒවාට සංස්කෘතික ඉතිහාසයක් ද තිබෙනවා. මිසරයේ පිරමීඩ ඉදිකිරීමට ජනතාව වහලුන් වගේ යොදා ගත්තා. එම පීරමීඩ නිර්මාණය කිරීමෙන් පසු එම ජනතාවගෙන් එක් අයෙක් පිරමීඩයට දමා වසා දැමුවා. නමුත් වෙහෙර විහාර ඉදිකිරීමේ දී රජවරුන් එවැනි වැඩපිළිවෙලක් දියත් කළේ නැහැ. සම්පුර්ණ මුල්‍ය අනුග්‍රහය ලබාදුන්නේ රජවරු විසින්. රාජ අඥාවක් නිකුත් කර ජනතාවගේ ශ්‍රමය හූරා කෑවේ නැහැ. ජනතාව කැමැත්තෙන් තමයි ශ්‍රමය භාවිත කළේ. බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණය එයයි. සංස්කෘතිය ඉතාම වැදගත් එම නිසා වෙහෙර විහාර ඉදිකිරීමේ දී ජනතාව ස්ව කැමැත්තෙන් දක්වන දායකත්වය ඉතාම වැදගත්.”

– ප‍්‍රසන්න අධිකාරී




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka