gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව අර්ධ කාන්තාරයක් වෙන්න යයි

දිස්ත්‍රික්ක ගණනාවකට ඉදිරියේදි අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණය පිළිබඳ විශේෂඥ උපදෙස් මත සැකසුණු වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.

මෙම තත්ත්වය මාස දෙකක් පමණ බල පැවැත්වෙන බවට අපේක්ෂා කෙරෙන අතර උතුරු මැද හා වයඹ පළාත් වල දිස්ත්‍රික් ගණනාවකට මේ
අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වය බලපාන බව වාර්තාවේ සඳහන් කර තිබේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka