gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරදිලා හෙම්බත් වෙලා අන්තිමට ලංකාව වෙනස්ම තරගයකට ඇතුල් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6 දා සිට 10 දා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගාවලිය සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝබර් 29 දා දක්වා
පැවැත්වෙයි. එයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත්වෙයි.

තරගාවලියේ තෙවැනි විස්සයි20 ඔක්තෝබර් 29 දා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකාව යළිත් පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

එසේම ප්‍රධාන කණ්ඩායමක් පාකිස්තානයේ තරගයට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙය වෙයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka