gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී සීයා සොයා ආ දියණිය - (photos)

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගිති දියණියක් සිය උකුලට ගෙන සිටින ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වල ප්‍රසිද්ධ වුනා.එම ඡායාරූපය පිළිබද කතාව මෙලෙසය.

කවුඩුල්ලේදී ඊයේ (10දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනපතිවරයාට මෛත්‍රී සීයා යැයි
ආමන්ත්‍රණය කරමින් ජනතාව අතර සිටි දියණියක් ජනපතිවරයා සොයා දිව ගොස් ඇත. ඇය ජනපතිවරයා වෙත යන විට ජනපති ආරක්ෂකයින් විසින් ඇයව නැවැත්වීමට උත්සාහ කළත් ජනපතිවරයා මැදිහත්වී ඇයට තම සමිපයට පැමිණීමට ඉඩදී ඇත.

පසුව ඇය ජනපතිවරයාගේ උකුළ මත වාඩි වී උත්සවය අවසන් වන තෙක්ම සිටියේය. ජනපතිවරයා හා දියණිය අතර සුහද කතබහක් සිදුවූ අතර දෙදෙනාම සිනහවෙමින් කාලය ගත කළෝය.

 සිදුවීමට අදාළ ඡායාරූප පහතින්,

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka