gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාටත් අමතක වෙච්ච දෙයක් ඇල්ලේ ගුණවංශ හිමියන් මතක් කරයි

තම සටන එළඹෙන පළාත් පාලන මැතිවරණයේදීම ආරම්භ කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙතෙක් සිදු නොකළ පරිදි ඉදිරියේ දී දේශපාලන වේදිකාවේ ද තම හඬ අවදි කිරීමට සූදානම් බවයි.

අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තමන් ඉලක්ක කර ඉකුත්දා
සිදු කළ චෝදනා ඊට ආසන්නතම හේතුව බවද ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළා.

ඉන්පසු දැන් ඇති වී තිබෙන තත්ත්වය සහ ඉදිරියේ දී ගන්නා දේශපාලන තීන්දු තීරණ පිළිබඳ නෙත් නිවුස් උන්වහන්සේ සමඟ සංවාදයේ නිරත වුණා.

එහිදී වැඩි දුරටත් අනාවරණය කළේ "අපි කාටත් අමතක වෙච්ච දෙයක් තිබුණා..ඔය කියන පුද්ගලයා බෙල්ලන්විල නායක හාමුදුරුවන්ටත් ඔය වගේ වචනයක් කිව්වා...බෙංගමුවේ හිමියන්ටත් අපහාස කළා. මා ගැන සඳහන් කළේ තුන්වැනි වතාවටයි. මට ගැටළුවක් තියෙනවා..ඒ මාතෘ භූමිය වෙනුවෙන්. ඒකේ තවත් විසඳා නොගත් ප්‍රශ්න රැසක් තියෙනවා.." යනුවෙනි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka