gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විලි ලැජ්ජාවයි.. ලංකාවේ ක‍්‍රිකට් දුෂණ ගැන ලොවම කැළඹෙයි.. ICCයෙන් වහා පරීක්‍ෂණ ඇරඹෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂෙත‍්‍රයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වන දූෂණ ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

කවුන්සිලය විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ එල්ල වී ඇති
චෝදනා ගැන සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

ඇලෙක්ස් මාෂල් අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලයේ දූෂණ විමර්ශන කමිටු සාමාන්‍යාධිකාරීයරයා සදහන් කර ඇත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා පෙනී සිටින බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව සිදුවන ඕනෑම ගැටලුවක් සදහා මැදිහත්වීම කවුන්සිලයේ වගකීමක් යයිද පවසන ඔහු සිදු කරන පරීක්‍ෂණය සදහා කැමති පුද්ගලයකුට සහාය දැක්විය හැකි යයිද සදහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka