gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුහල්පතිවරිය කළ වැඩෙන් ගුරුවරිය සිහි නැතිව වැටෙයි

අලුතින් මාරුවීම ලද පාසලේ සේවය කිරීම සඳහා ගොස්‌ එහි අත්සන් කිරීමට ගිය අවස්‌ථාවේදී විදුහල්පතිවරිය විසින් ඊට ඉඩ නොදීම නිසා කලාප අධ්‍යාපන කාර්යාලයේ නියමය පරිදි නැවත පළමු රාජකාරි කළ පාසලට ගොස්‌ සේවය කිරීමට

ගිය විට එහි විදුහල්පතිනිය ද ඇයට අත්සන් කිරීමට නොදීම නිසා හදිසි කම්පනයට පත්ව විදුහල්පතිනිය ඉදිරියේ සිහි නැතිව ඇදවැටීමෙන් පසු ආඝාත තත්ත්වයට පත්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව එම ගුරුවරියගේ ස්‌වාමිපුරුෂයා වන සරත් මායාදුන්නේ මහතා ප්‍රකාශයක්‌ කරමින් පැවසීය.

මෙසේ හදිසි කම්පනයට පත්ව කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන්නේ කේ. එම්. ලලිතා චන්ද්‍රානි නම් ගුරුවරියකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka